Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොහොට්ටු අපේක්ෂක චොකා මල්ලි එල්ලා මරන්න නියම කෙරේ.

රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර  මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ. පේ‍්‍රමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස ද නාම යෝජනා භාරදී ඇත.

රත්නපුර මහාධිකරණය විසින් ඔහු සහ තවත් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කර ඇත්තේ 2015 ජනාධිපතිවරණයේ දී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ලබාදෙමිනි. සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රීන් නිලන්ත ජයකොඩි  කහවත්ත ප්‍රාදේශ  සභාවේ හිටපු සභාපති යන දෙදෙනා මෙසේ මරණ දඬුවම නියම වූ අනෙක් අයයි.

 

The post පොහොට්ටු අපේක්ෂක චොකා මල්ලි එල්ලා මරන්න නියම කෙරේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();