Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා ආසාදිත හමුදා කෝප‍්‍රල් කතරගම වන්දනාවේ ගිහින්.

පසුගිය දිනක කතරගම වන්දනාවේ පැමිණ ගිය පුද්ගලයකු කොරෝනා රෝගියකු බවට හඳුනා ගැනීම හේතුවෙන් ඔහු කතරගම පැමිණ නවාතැන් ගෙන සිටි බව කියන නිවාඩු නිකේතනය හා එහි හිමිකරු, බිරිද සහ සේවකයින් ඇතුළු 09 දෙනකු  සිට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක පැවසීය.

The post කොරෝනා ආසාදිත හමුදා කෝප‍්‍රල් කතරගම වන්දනාවේ ගිහින්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();