විදෙස් ගත ශ්‍රමිකයින් 40ක් කොරෝනා රෝගයෙන් මරුට.
රැකියා සඳහා විදෙස් ගත වී ඇති ශ්‍රී ලාංකිකයන් 40 දෙනකු මේ වන විට විදෙස් රටවල දී කොවිඩ් ආසාදනයෙන් මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. අද පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් එහි සභාපති කමල් රත්වත්තේ මේ බව සඳහන් කළේය.
The post විදෙස් ගත ශ්‍රමිකයින් 40ක් කොරෝනා රෝගයෙන් මරුට. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments