Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුවය ලැබූ ගණන 2012ක් වෙයි

 අද (17) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් පස් දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
 
ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 2012ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
එසේම මෙතෙක් මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2687 දක්වා ඉහළගොස් ඇතිබවට සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();