Ticker

6/recent/ticker-posts

Header Ads Widget

MCC ගිවිසුම යටතේ කිසිදු මුදලක් ලංකාවට දුන්නේ නෑ .

යෝජිත MCC ගිවිසුම යටතේ වන ඇමරිකානු ඩොලර් මිලියන 480න් කිසිදු මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ලබා දීමක් හෝ වැය කිරීමක් සිදුකර නොමැති බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබේ.

එහෙත් MCC ගිවිසුම පිළිබඳ සලකා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විසින් පත්කළ කමිටුවේ සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්  ඊයේ (25) ජනාධිපතිවරයා හමුවේම චෝදනා කර තිබුණේ පසුගිය යහපාලන රජය එම ගිවිසුමේ අදියර දෙකක් අත්සන් තබා ඇමරිකානු ඩොලර් මිලියන 10ක් ලබාගෙන ඇති බවත් එම මුදල් වැය කළ ආකාරය පිළිබඳ ගිණුම්ගත කිරීමක් හෝ සිදුකර නොතිබුණු බවටත්ය.

The post MCC ගිවිසුම යටතේ කිසිදු මුදලක් ලංකාවට දුන්නේ නෑ . appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();