Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කරුණා අම්මාන් CIDයට

පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට අද(25) පැමිණ තිබේ.
 
අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී තමන් එල්.ටි.ටි.ඊ. සංවිධානයේ සිටියදී සිදුකළ යුධමය ක්‍රියාවක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබීය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();