කැළණිය සරසවියේ CCTV කැමරා ගැළවීමේ සිද්ධියට සිසුන් 09ක් අත්අඩංගුවට
කැළණිය විශ්ව විද්‍යාලය පරිශ්‍රයේ ස්ථාපනය කර තිබුණු CCTV කැමරා ගලවා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල සිසුන් 09 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.
සිසුන් විසින් අදාළ CCTV කැමරා ගලවා ඉවත්කර තිබුණේ පසුගිය පෙබරවාරි මාසයේදී ය.
ඒ සම්බන්ධයෙන් ඊයේ (22) දිනයේදී සැකකාර සිසුන් 09 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments