අගමැති මධ්‍යම අධිවේගී මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙයි
මධ්‍යම අධිවේගී මාර්ගයේ උතුරු කොටසේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (19) එක්විය
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා ස්ථාන කිහිපයක ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි
ඉදිකිරීම්වලට අදාළව ප්‍රගති සමාලෝචන රැස්වීමක් ද පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments