Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පහර දුන්නාට විරුද්දව රට පුරා විරෝධතා කරනවා.

තම පක්ෂයේ විසින් සිදුකරන ලද විරෝධතාවයට පහර දී අත්අඩංගුවට ගැනීමට විරුද්ධව ඉදිරි දිනවලදී විරෝධතා මාලාවක් පවත්වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි. එම පක්ෂ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ  සඳහන් කරන්නේ සිවිල් සංවිධාන සමග ඒකාබද්ධව මෙම විරෝධතා මාලාව ඉදිරි සති දෙක තුළ පවත්වන බවයි.

එම පක්ෂය විසින් කොළඹ ඇමරිකා තානාපති කාර්යාලය ඉදිරියේ සිදු කරන ලද විරෝධතාවයට එල්ල කළ පොලිස් පහර දීමට විරෝධය පළ කරමින් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. ඇමරිකානු පොලිසිය කළු ජාතිකයෙකු ඝාතනය කිරීමට විරුද්දව තම පක්‍ෂය විසින් පවත්වන ලද එම විරෝධතාවය මීටරයේ දු පවත්වා ගනිමින් විෂබීජ නාශක දියර භාවිත කරමින් පැවැත්වූ බවද ඔහු තව දුරටත් පැවසීය.

The post පහර දුන්නාට විරුද්දව රට පුරා විරෝධතා කරනවා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();