
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හා සමානව ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල් ජාලයක් සහ එංගලන්තයේ විශ්ව විද්‍යාලයක් ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹීමට යාම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ගම්පහ රෝහල ඉදිරිපිට (10) දහවල් උද්ඝෝෂණයක් පැවැත්විණි.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංවිධානයේ සංවිධානත්වයෙන් මෙම නිහඬ විරෝධතාවය පැවති අතර මීට විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ අටක ශිෂ්‍ය නියෝජිතයෝ එක්ව සිටියහ.
The post ආසිරි – ඇබර්ඩීන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇරැඹිමට එරෙහිව විරෝධතාවක්. appeared first on Lanka News Column.

0 Comments