Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාත්‍යන්තර විරෝධයක්.

පෙ.ස.ප. විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට ඒරෙහිව සංවිධානය කළ විරෝධතාව අවස්ථාවේ ආණ්ඩුව ගත් පියවර සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයද ට්වටර් පනිවිඩයක් නිකුත්කර තිබිණි.

සාමකාමී ඒ්කරාශිවීම්වලට නිදහස හිමිවන ආකාරයටම වෙනත් අවස්ථාවලදී සාධාරණ ආකාරයෙන් ක්‍රියාත්මක වියයුතු බවද විරෝධතාකරුවන්ට ස්වෙච්ඡාවෙන් විසිරයාමට අවස්ථාව ලබාදිය යුතු බවද ඒහි සඳහන්කර ඇත. මෙම ට්විටර් පණිවිඩය නිකුත්කර ඇත්තේ පොලිසිය විසින් විරෝධතාකරුවන් මැදට කඩාපැන පහරදෙමින් ඔවුන් කුඩා වාහනයක ඒක පොකුරට රැගෙන යන ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය හරහා විකාශය වීමෙන් පසුවය.

The post ජාත්‍යන්තර විරෝධයක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();