Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තැපැල් ඡන්ද විමසීමට දින නියම කෙරේ

 මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ජුලි මස 13,14,15 සහ16 දිනවල පැවැත්වීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. 
 
එසේම එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට ජුලි මස 20 සහ 21 දිනවල දී අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී තැපැල් ඡන්දය භාවිත කළ හැකිවේ. 
 
ඊට අදාළ ඡන්දය සළකුණු කිරීමේ ක්‍රමවේදය සහ එහිදී පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් මාලාව ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය. 
 
මෙවර මහ මැතිවරණය අගෝස්තු මස 05 වනදා පැවැත්වෙනු ඇත. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();