
මෙවර මහ මැතිවරණයේ දිගම ජන්ද පත්‍රිකාව ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්කය වෙනුවෙන් මුද්‍රණය කිරිම සිදුකෙරෙන බව මැතිවරණ කොමිසම සඳහන් කර සිටි. එම ජන්ද පත්‍රිකාවේ දිග අඟල් 23ක් වන අතර වැඩිම පළලකින් යුත් ජන්ද පත්‍රිකාව මුද්‍රණය වන්නේ කොළඹ, වන්නි, මඩකළපුව සහ දිඟාමඩුල්ල යන දිස්ත්‍රික්කයන්ටය එහි පළල අඟල් 09ක් වේ.
The post දිගෙන් වැඩිම ජන්ද පත්‍රිකාව මෙවර. appeared first on Lanka News Column.

0 Comments