
ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත පුද්ගලයන් 10 දෙනෙකු වාර්තා වී ඇත. ඉන් 08 දෙනෙකු නාවුක හමුදා සාමාජිකයන් වන අතර සෙසු දෙදෙනා විදේශයන්හි සිට පැමිණි අයයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 1869 දක්වා ඉහල යයි. වසංගත රෝග විද්‍යා අංශය විසින් මේ බව තහවුරු කර ඇත.
The post කොරෝනා තව ඉහල යයි. appeared first on Lanka News Column.

0 Comments