
ජාතික ත‍්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද සුනිල් ජයවර්ධන පහර දීමක් හේතුවෙන් මිය ගොස් ඇත.
කොරෝනා වෛරස ව්‍යාප්ත හේතුවෙන් රජය විසින් නියෝග කළ පරිදි වාහන වල කල්බදු වාරික අයකරගැනීම කල් දැමිමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අදාළ සමාගමට සාකච්චා කිරීමට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇත.
අදාළ පහරදීමෙන් බරපතළ ලෙස තුවාල ලබා ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි දැඩි සත්කාර ඒකකයේදී මිය ගොස් ඇත.
The post ලීසිං සමාගමක සීසර්ස්ලා කල පහර දීමකින් සුනිල් ජයවර්ධන මිය ගොස් ඇත. appeared first on Lanka News Column.

0 Comments