Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිදහස් චතුරස‍්‍රය අසළින් නාදුනන මළ සිරුරක්

කොළඹ 07 නිදහස් චතුරස‍්‍රය අසළ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
 
අද(12) උදෑසන පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් අනුව මෙම මළ සිරුර සොයා ගැනුණි.
 
මිය ගොස් ඇති පුද්ගලයා අවුරුදු 60ත්, 65ත් අතර වයසේ පසුවන පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();