Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා ආසාදිතයන් 1877 දක්වා ඉහළට

මෙරට කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1877 දක්වා ඉහළ ගොස් තිබේ.
 
ඊයේ (11) දිනයේ ආසාදිතයන් 08 දෙනෙකු හඳුනාගෙන තිබු අතර ඔවුන් සියලු දෙනා නාවික හමුදා සාමාජිකයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
එම නාවික හමුදා සාමාජිකයින් ඉයක්කච්චි , මුලතිව්  සහ  විදත්තපළේ නිරෝධයන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටි අය බව සඳහන්ය.
 
මේ අතර තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 716 දෙනකු පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
 
මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1150 දෙනෙකු වෙයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();