Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලොව කොරෝනා ආසාදිතයින් ලක්ෂ 95 ඉක්මවයි

මේවන විට ලොව පුරා කොරෝනා වෛරසය පුද්ගලයින් 9,549,660දෙනෙකුට ආසාදනය වී තිබේ. 
 
සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 5,190,796ක් බව ජොන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය අනාවරණය කරයි. වෛරස ආසාදනය හේතුවෙන් මරණ 485,417ක් වාර්තා වේ. 
 
රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213 ක වෛරසය ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
 
ඊයේ (24) දිනය තුලදී වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙනි. ඇමෙරිකාවට පසු වෛරසයෙන් වැඩිම හානියට පත්වූ රට ලෙස බ්‍රසීලය සැලකේ. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();