Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා මරණ 50,000ක් පසු කළ දෙවන රට බවට බ්‍රසීලය පත්වෙයි

අමෙරිකාවට පසු කොවිඩ් -19 මරණ 50,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා කළ ලොව දෙවන රට බවට බ්‍රසීලය පත්ව ඇත.
 
එරට වර්ධනය වන දේශපාලන නොසන්සුන්තාව මධ්‍යයේ මෙම තත්ත්වය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 
 
මේවන විට එරට මරණ සංඛ්‍යාව 50,659ක් වන අතර ආසාදිතයින් 1,086,990ක් වාර්තාවේ.
 
විශේෂඥයන් අනතුරු අඟවන්නේ බ්‍රසීලයේ ආසාදිතයින් වාර්තා වීමේ උච්චතම අවස්ථාව තවත් සති ගණනක් පවතින බවයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();