Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කරුණාගේ ප්‍රකාශය ගැන වහාම පරීක්‍ෂණ ඇරඹීමට CIDයට උපදෙස්

කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් විසින් මෑතකදී සිදුකරන ලදැයි කියන ප්‍රකාශයක් පිළිබඳ වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති  චන්දන වික්‍රමරත්න මහතා  අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.
 
එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙකු වශයෙන් සිටි සමයේ කරුණා අම්මාන් විසින් සිදු කළ බව කියන අපරාධ පිළිබඳ පසුගිය දිනක ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();