Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා සදහා ඖෂධය සොයා ගත්තා - ප‍්‍රතිකාර ලත් සියළු දෙනා සනීපයි - UAE

කොරෝනා වෛරසය මැඩලීම සඳහා මෙතෙක් සොයාගත් සාර්ථක ප්‍රතිකාරය තමන් විසින් සොයා ගත්තේ යැයි එක්සත් අරාබි එමිර් රාජ්‍යය සඳහන් කරයි.

එරට විදේශ කටයුතු ඇමතිවරිය විසින් මේ බව දක්වමින් ටිව්ටර් සටහනක් පල කර තිබේ.


අදාල සොයා ගැනීම සඳහා දැනටමත් පේටන් බලපත්‍රය ද එකී සමාගම ලබාගෙන ඇත.

කොරෝනා වෛරසය ආසාදිත 73 දෙනෙකු වෙනුවෙන් මෙම ප්‍රතිකාර අත්හදා බලා ඇති අතර එම රෝගීන් සියලු දෙනාම පූර්ණ වශයෙන් සුව වී ඇති බවද සඳහන්ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();