Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් දෙදෙනෙක් නිරෝධායනයේදී මියයයි

මුලතිව් ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිකත්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයේ සිට නිරෝධානයට යොමු කළ පුද්ගලයින් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාගේ මෘත ශරිර මුල්ලයාවේලි රෝහලේ තැන්පත් කර තිබේ.

කෙසේවෙතත් මොවුන්ට  කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති බව පවසයි.

ඊට අදාල පරීක්ෂණ මේවන විටත් සිදුකෙරන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මාධ්‍ය වෙත සඳහන් කරන්නේ.

The post තවත් දෙදෙනෙක් නිරෝධායනයේදී මියයයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();