Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රුසියානු අගමැතිට කොරෝනා

රුසියානු අග්‍රාමාත්‍ය මිකායිල් මිෂස්ටීන් හට කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

අගමැතිවරයා විසින් තමන් ස්වයං නිරෝධානයට යොමුව ඇති බව රුසියානු ජනපති පුටින් වෙත දන්වා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();