Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පුතාගේ රහස් පෙදෙස තාත්තා පිහියකින් කපලා

තම 13 හැවිරිදි පුත්‍රයාගේ රහස් ප්‍රදේශය පිහියකින් කපා බරපතළ තුවාල කළ පුද්ගලයකු කටුගස්තොට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුගස්තොට පොලිස්බල ප්‍රදේශයට අයත් වැරැල්ලගම ප්‍රදේශයේ නිවෙසක 29දා පස්වරුවේදී මෙය සිදුව ඇති බවයි වාර්තා වන්නේ. 

මව හා පියා අතර ඇති වූ ආරවුලක් බේරීම සඳහා මැදිහත් වූ මෙම 13 හැවිරිදි පාසල් සිසුවාගේ ලිංගේන්ද්‍රිය කපා දමා ඇති පියා එදින (29දා) පස්වරුවේම කටුගස්තොට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බරපතළ තුවාල ලත් දරුවා ප්‍රාදේශීය රෝහලට අතුළත් කර ඇති අතර තත්ත්වය බරපතළ නිසා මහනුවර මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

මහනුවර - කමල් සුරවීර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();