Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බක් පුර පසලොස්වක පොහොය අදයි.

බක් පුර පසලොස්වක පොහොය අදට  යෙදී තිබෙනවා. ශාසනික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන්ද මෙම පොහොය බෞද්ධයින්ට වැදගත් පොහොය දිනයක් වනවා. නා රජුන් දෙදෙනාගේ ආරවුල විසඳීම සඳහා බුදුරජාණන් වහස්සේ නාගදීපයට වැඩම කරවීම ඇතුළු වැදගත් සිද්ධීන් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස මෙම දිනය හැදින් වේ.

The post බක් පුර පසලොස්වක පොහොය අදයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();