
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීනය දැක්වූ ප්‍රතිචාර ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය නිසි ලෙස මැදිහත්වීමක් සිදුනොකළ බවට චෝදනා එල්ලවෙමින් පවතින පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ටෙඩ්‍රෝස් අද්නාම් ගෙබ්‍රියස් හට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බලපෑම් එල්ලවී තිබේ
අමෙරිකාවේ Fox නාලිකාව සමග සම්මුඛ සාකජ්චාවකට එක්වෙමින් රිපබ්ලිකන් සෙනට් සභික මාර්තා මැක්‌සාලි කියා සිටියේ චීනයේ නිසි විනිවිද භාවයකින් තොරව කටයුතු කිරිමේ වැඩි චෝදනාව එල්ල වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත බවයි.
The post ඉල්ලා අස්වෙන්නැයි බලපෑම්. appeared first on Lanka News Column.
0 Comments