
කොරෝනා වෛරසය වැලදීම හේතුවෙන් රෝහල් ගත කර සිටින බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ.
බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ නරක අතට හැරෙමින් පැවතීම හේතුවෙන් ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරිමට පියවර ගත් බවයි.
The post වෛරසය වැළදුණු අගමැති දැඩි සත්කාර ඒකකයට. appeared first on Lanka News Column.
0 Comments