Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇඳිරි නීතිය කැඩු 1107ක් අත්අඩංගුවට

ඊයේ(06) උදැසන 6.00 සිට අද(07) උදෑසන 6.00 දක්වා ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1107 ක් අත්අඩංගුවට පත්ව තිබේ.
 
එම කාලය තුළ වාහන ද 326ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරයි.
 
ඒ අනුව පසුගිය මාර්තු මස 20 වන දින සිට අද දක්වා අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 15,902කි.
 
එසේම දිවයින පුරා වාහන ද 3991ක් අත්අඩංගුවට පත්ව ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();