අද(07) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.
අද දහවල් 2.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.
කොළඹ 09, කොළඹ 14, නවගම්පුර යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව සඳහන්ය.
එමෙන්ම කොළඹ 15 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
0 Comments