Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හොරු කල්ලියක් ආලංකුලම රක්ෂිතය වනසති

කුච්චවෙලි ආලංකුලම වැව අසල පුරාවිද්‍යාත්මක ස්ථානයක් සහ එහි වන රක්ෂිතය සංවිධානාත්මක පිරිසක් විසින් විනාශ කර දමා තිබේ.
 
මේ පිළිබඳ සැලවූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇත්තේ ඊට අදාළ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන යන ලෙසය.  

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();