Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලීසියටත් කොරෝනා ? - පිරිසකට කොරෝනා ලක්‍ෂණ

පොලිස් නිලධාරීන් පිරිසකට කොරෝනා වෛරස ආසාදිත ලක්ෂණ පහළ වී ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් ඔවුන් ස්වයංනිරෝධායනයට ලක් කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා පැනවා ඇති ඇදිරි නීතිය හේතුවෙන් කොළඹ සහ ඇතැම් ප්‍රදේශවල ජනතාවගේ ආතතිය දුරු තිරීමට ආරක්ෂක අංශ විසින් පවත්වන සංගීත ප්‍රසංග වල ආරක්ෂාවට ගිය පිරිසකට මෙසේ රෝග ලක්‍ෂණ පහල වී ඇත.

මෙම පිරිස නිශ්චිත වශයෙන්ම කොපමණදැයි ප්‍රකාශ කල නොහැකි නමුත් 10-15 අතර පිරිසක් එලෙස ස්වයංනිරෝධායනයට යොමු කර ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();