Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තුර්කියෙන් අමෙරිකාවට වෛද්‍ය උපකරණ

කොරෝනා රෝගීන් ලක්‍ෂ දහය ඉක්මවූ අමෙරිකාවට, වෛද්‍ය උපකරණ ලබා දීමට තුර්කි රජය ඉදිරිපත්ව සිටියි. 
 
සෞඛ්‍ය ආරක්‍ෂක උපකරණ රැගත් හමුදා ගුවන් යානයන් ඊයේ(28) අමෙරිකාවට ගොඩ බස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
එම ගුවන් යානයෙන් රැගෙන ආ උපකරණ තොගය ෆෙඩරල් හදිසි කළමනාකරණ ඒජන්සිය වෙත ලබා දීමට නියමිතය. 
 
මේවන විට අමෙරිකාවේ කොරෝනා වෛරසිය හේතුවෙන් මරණ 59,266ක් වාර්තා වී ඇත. හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව දසලක්‍ෂ තිස්පන්දහස් හත්සිය හැටපහකි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();