Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

සිංහල සිනමාවේ ප්‍රවීන සටන් නළුවෙකු වන ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ.

මීට දින කිහිපයකට පෙර හදිසි රෝගාබාධයක් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු ඔහු පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර එවා තිබුණි.

ඔහු අද අලුයම එහිදී ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු වසර 50 කට ආසන්න කාලයක් තුල චිත්‍රපට 100 කට පමණ රංගනයෙන් දායක වී තිබේ.

යකඩයා, හිතුවොත් හිතුවාමයි, සරදියල්ගේ පුතා, ක්‍රිස්තු චරිතය යන චිත්‍රපට ඒ අතරින් ප්‍රධානයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();