කොළඹ මැනිං වෙළෙදපොළ තොග වෙළෙඳුන් සඳහා හෙට සිට යළි විවෘතයි
කොළඹ මැනිං වෙළෙදපොළ හෙට (29) සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.
එහෙත් තොග වෙළෙද කටයුතු සඳහා පමණක් වෙළෙදපොළ විවෘත කරන බව එහි උප සභාපති නිමල් අත්තනායක මහතා පැවසීය.
එළවළු සහ පළතුරු ගොවීන්ගෙන් ඍජුව මිලදී ගැනීම් කරන මැනිං වෙළෙදපොළ වසාතැබීම හේතුවෙන් ඔවුන් පත්ව ඇති අපහසුතාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළෙඹ ඇත.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments