පූර්ණ සුවය ලැබූ තවත් 08ක් රෝහල්වලින් පිටව යයි
කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් රෝගීන් අට දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.
ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට පුද්ගලයින් ගණන 134කි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments