Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 592ක් දක්වා ඉහළට

මෙරට තහවුරු කළ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 592 දක්වා ඉහළ ගොස් ඇත.
 
කොරෝනා රෝගීන් 451 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබයි.
 
වෛද්‍ය විමර්ශන යටතේ සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව 317කි. එමෙන්ම රෝගීන් 134 දෙනෙකු සුවය ලබා තිබේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();