ශ්‍රී ලංකා මහ බැංකු විසින් 2019 වර්ශයට අදාල වාර්ශික මහ බැංකු වාර්තාව අද දිනයේ ප්‍රකාශයට පත් කරන ලදී.
1949 අංක 58 දරණ මූල්‍ය නීති පනතේ 35 වන වගන්තියට අනුව නිකුත් කෙරුනු 70 වන වාර්ෂික වාර්තාව මෙය වන අතර,
එය අග්‍රාමාත්‍ය, මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති අමාත්‍ය ගරු. මහින්ද රාජපක්ෂ මහතා හට ශ්‍රී ලංකා මහ බැංකුවේ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් අද උදෑසන පිලිගන්වන ලදී
2019 වාර්ශික මහ බැංකු වාර්තාවේ සම්පූර්ණ පිටපත : https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports/annual-report-2019

0 Comments