පවුල් 1800ක් නිරෝධායනය කරයි.
සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන වල පවුල් 1800ක් පමණ නිවෙස්වල සිටම නිරෝධායනයට කටයුතු කර තිබේ. වැලිසර නාවික නාවික හමුදා කඳවුරේ සේවය කළ සෙබලෙකු සහ ඔහුගේ බිරිඳට, ඥාති දරුවෙකුට වෛරසය ආසාදන වී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
The post පවුල් 1800ක් නිරෝධායනය කරයි. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments