Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිරු අත්හරී.

හිරු රූපවාහිනියේ ජනප්‍රියම නිවේදකයන් දෙදෙනකු වන සුදේව හෙට්ටිආරච්චි සහ රංගන ද සිල්වා ස්වර්ණවාහිනී නාලිකාව සමඟ එක්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

සුදේව හෙට්ටිආරච්චි  ස්වර්ණවාහිනි නාලිකාවේ විවිධ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත් රංගන ද සිල්වා  එම නාලිකාවේ නාලිකා ප්‍රධානි ලෙස පත්වීමට නියමිත යැයි ද වාර්තා වේ.

The post හිරු අත්හරී. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();