මාලනි ෆොන්සේකා ගේ සොහොයුරා - සෙනාලිගේ පියා කොරෝනාවට බිලිවෙයි
ප්‍රවීණ සිනමා නිළි මාලනි ෆොන්සේකා මහත්මියගේ බාල සොහොයුරා වන උපාලි ෆොන්සේකා මහතා එංගලන්තයේදී අද අභාවප්‍රාප්ත වී ඇත.
ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් බව කියැවේ.
වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක් වන උපාලි ෆොන්සේකා මහතා දිගු කලක් තිස්සේ එංගලන්තයේ ජිවත් වූ අයෙකි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments