Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාර්ලිමේන්තුව කැදවන්නෙ නැත්තෙ විශාල තොගයක් ලැබුණු කොරෝනා මුල්‍ය ආධාර මාටියා ගහන්නයි

කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විදේශ රටවලින් මෙරටට අතිවිශාල මුදල් ආධාර තොගයක් ලැබී ඇති බව හිටපු ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය සඳහන් කරයි.

පැරණි පැවති පාර්ලිමේන්තුව කැඳවීම අකමැත්ත දක්වන්නේ එකී ආධාර මුදල් වංචා කිරීමේ අරමුණින් බව විය හැකි බවද ඇය කියා සිටියාය.

මෙම මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් පත් කර සිටින බලධාරියා සම්බන්ධයෙන් රට තුළ නොයෙකුත් මත ඇති බවත් ඇය සඳහන් කලාය

මීට ඉහතදීද එසේ ලැබුණු විදේශ ආධාර වංචා කිරීමේ ඉතිහාසයක් තිබූ බව ඇය සඳහන් කරන්නීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කරන ලදී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();