Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළාත් ආණ්ඩුකාරවරිය උප්පුවේලි සත්ව ගොවිපළේ නිරීක්‍ෂණ චාරිකාවක

නැගෙනහිර පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වන උප්පුවේලි ප්‍රාදේශීය සත්ව ගොවිපළේ නිරීක්ෂණ චාරිකාවක් සදහා පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද(30) සහභාගි වූවාය. 
 
එහිදි එම ගොවිපළේ සත්ව පාලනය සිදුවන ආකාරය ආණ්ඩුකාරතුමිය නිරීක්ෂණය කළාය. එම ගොවිපළ හරහා ප්‍රදේශයේ ජනතාවට අඩු මිලට බිත්තර, මී කිරි, කුකුල් මස් ලබා ගැනීමේ පහසුකම් ද සලසා තිබීම විශේෂත්වයකි.
 
මෙහිදි ආණ්ඩුකාරවරිය එම ගොවිපළට පැමිණිම සනිටුහන් කරමින් මී පැළයක් සහ පොල් පැළයක් රෝපණය කිරීම ද සිදු කළාය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();