අගමැතිගෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කැඳවීමක්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම ලබන සඳුදා(04) අරලියගහ මන්දිරයට කැදවා ඇත.
රට තුල පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ජා කිරීම මෙහි අරමුණ බව වාර්තා වේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments