මෙරටින් වාර්තා වී තිබෙන කොරෝනා (කොවිඩ් – 19) රෝගීන්ගෙන් දාහතර දෙනෙක්ම මත්කුඩුවලට ඇබ්බැහිවූවන් යැයි ජේයෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය.
මෙරට මෙම වයිරසය බෝකළ පොකුරු 31ක් වාර්තා වූ බවත් මේ වන විට ඉන් පොකුරු විසිහතක්ම අවසන්ව තිබුණද තාමත් වසංගතය බෝකර හරින පොකුරු තුනක් ක්‍රියාත්මක බවද අජිත් රෝහණ මහතා කීය.
මෙම පොකුරු තුනෙන් දෙකක් මේ වන විට අක්‍රිය වෙමින් තිබෙන බවද ඒ මහතා පැවැසීය.


0 Comments