Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සේනපුර මනුෂ්‍ය ඝාතනයක්

ඉපලෝගම, සේනපුර ප්‍රදේශයේ ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකුට උදැල්ලකින් පහරදීමෙන් බරපතල තුවාල සහිතව සේනපුර රෝහලට ඇතුලත් කළ අයෙකු මිය ගොස් ඇත. ඊයේ (26) සවස 04.30ට පමණ මෙය සිදුව තිබේ. 
 
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වූ සේනපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 
 
සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ඉපලෝගම පොලිසිය විසින් සිදු කරනු ලැබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();