Ticker

6/recent/ticker-posts

Header Ads Widget

'ටෙලි ප්‍රසන්ස්' තාක්‍ෂණය නඩු කටයුතුවලට

'ටෙලි ප්‍රසන්ස්' තාක්‍ෂණය මගින් බන්ධනාගාර සහ උසාවි අතර නඩු කටයුතු පැවැත්වීම පිළිබද හැකියාව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සොයා බැලේ.
 
කෙටිකාලින සහ සුළු වැරදි සදහා  බන්ධනාගාරගත කර ඇති රැදවියන්ගෙන්  දිනකට 400 කට ආසන්න ප්‍රමාණයක් උසාවි වලට ඉදිරිපත් කරන අතර මෙමගින්ද උසාවි වල තදබදය වැඩිවන අතර තවද  කොරෝනා වසංගතයෙන් ද රැදවියන් ආරක්ෂා කරගැනීම සදහාත් එමගින් බන්ධනාගාරයට මෙම කොරෝනා වසංගතය  ඇතුල්වීම වැළැක්වීම සදහාත් එයට පිලියමක් ලෙසට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමග සම්බන්ධවී  පැහැදිලි රූපරාමු සහිත Tele Presence 4K, HD Video තාක්ෂණය මගින්  බන්ධනාගාර සහ උසාවි අතර නඩු කටයුතු පවත්වා ගැනීම පිළිබද  සාකච්ජාවක්  ඊයේ (29) පැවැත්වුනි. 
 
 
අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ අමාත්‍යාංශ ලේකම් හා සෙසු නිලධාරීන් අතර අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී එය සිදු විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();