Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 61,000ක් ඉක්මවයි

කොරෝනා වෛයිරසය හේතුවෙන් මේවන ලොව වැඩිම බලපෑමට ලක්ව ඇති අමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 61,000ක් ඉක්මවා ගොස් ඇත. ඉකුත් පැය 24 තුළ එරටින් වාර්තා වී ඇති කොරෝනා නව මරණ සංඛ්‍යාව 2,390කි.
 
අමෙරිකාවේ ගත වූ පැය 24 තුළ කොරෝනා නව ආසාදිතයින් 28,429දෙනෙක් හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඒ අනුව එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව දස ලක්‍ෂ හැට හතර දහස ඉක්මවා තිබේ. 
 
කෙසේ නමුත් අමෙරිකාව තුළ වෛරසය ආසාදනය වී මෙතෙක් සුවය ලබා ඇත්තේ එක්ලක්‍ෂ හතලිස් හත්දහසකට අධික පිරිසක් පමණි. 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();