අරලියගහ මන්දිරයේ 240ක් කොරෝනා පරීක්‍ෂණය කරයි - අයෙක් රෝහලට
අගමැති නිල නිවස වන කොළඹ අරලියගහ මන්දිරයේ සේවය කරන සේවකයන් 240 කට වැඩි පිරිසක් කොරෝනා පරීක්‍ෂණයට ලක් කර ඇත.
එහි සේවය කළ එක් සේවක තද උණ තත්ත්වයන් හෙළීම හේතුවෙන් රෝහල් ගත කර ඇත.
ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවක් මෙතෙක් හෙළි වී නැත.
ඔහුගේ කාර්යාල පරිශ‍්‍රය විෂබීජ හරණයකටද ලක්කර ඇත.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments