Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිරෝධායනය වු තවත් පිරිසක් නිවෙස් වෙත

විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටි තවත් පිරිසක් අද (26) සිය නිවෙස් වෙත පිටත් කර හැර ඇත.

මේ අතර 223 දෙනෙකු සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කන්දකාඩු, දියතලාව, මීයන්කුලම් සහ පූනානී නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිස් මෙලෙස පිටව ගොස් ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();