මාස 6 ක ලීසිං සහනය දීමට කැබිනට් අනුමැතිය
ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ, බස් රථ, ටැක්සි සේවාවන් සඳහා යොදවන වෑන් රථ සඳහා ලීසිං ණය වාරික ගෙවීම මාස 6කට අත්හිටුවීමට යෝජනා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රීකාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි වී තිබේ.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ බව කියා සිටියේය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments